පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

පොදු නිවේදන

පුවත් පතක්....

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය මගින් තම්බපන්නි පුවත් යන නමින් ත්‍රෛයිමාසික පුවත්පතක් ප්‍රකාශයට පත් කර ඇති බව මාධ්‍යය ඒකකයේ පුවත්පත් නිලධාරි ජේ.එච්.ශ්‍රියානි මහත්මිය ප්‍රකාශ කරන ලදි.
දිස්ත්‍රික්කයේ වේග‍යෙන් සිදුවෙමින් පවතින සංවර්ධනය ක්‍රියාදාමය දිස්ත්‍රික්කයේ ‍ඓතිහාසික ‍තොරතුරැ  දිස්ත්‍රික්කයේ  විවිධ සම්පත් පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පුවත්පත පළ වෙන අතර එම පුවත්පතේ ලිපිනය මෙසේය.

සංස්කාරක
තම්බපන්නි පුවත්
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

දුරකතනය 032-2265477

 

  • 2008 වර්ෂය සදහා ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන රාජ්‍ය අංශයේ කාර්යාල ඵලදායිතා තරගය සදහා අයදුම් කර ඇත.
  • සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන කාලීන දත්ත ඇතුලත් පොත් මිලදී ගැනීම සදහා පුත්තලම  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සංඛ්‍යා‍ ලේඛණ අංශයේ ප්‍රකාශන අලෙවි කව්ලුවක් විවෘත කර ඇත.
  • නාරා ආයතනයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට වැදගත් වන නව ව්‍යාපෘති 21ක් මෙම වසර තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
  • 2008 වර්ශයේ දැදුරැ ඔය ව්‍යාපෘතිය සදහා රැ.මිලියන 3.45ක් වෙන් කර ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ වාරි මාර්ග මෙහෙයුම් හා නඩත්තු සදහා වෙන් කර ඇති මුදල රැ. මිලියන 7.46කි.
  • තැරැණ කටයුතු අමාත්‍යංශයේ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් විසිතුරැ ශාකයන්හී, කැපූ කොල හා අතු , කැපු මල් අපණයන කිරීමේ ව්‍යාපෘතියක් හදුන්වා දි ඇත.

 

 

 

 
     
Home Contact Us DS Portal Tamil English