පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
 
     
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

පුත්තලම දිස්ත්‍රික් තොඩිය

දිස්ත්‍රික් සිතියම
පුරවැසි ප්‍රඥප්තිය
ඉදිරි වැඩ සැලැස්ම
දිස්ත්‍රික් ලේකම
 
 

M.කිංස්ලි ප්‍රනාන්දු

 
 


 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

 

පුත්තලම

කල්පිටි‍ය

දංකොටුව

කරුවලගස්වැව

හලාවත

පල්ලම

මුන්දලම

ආරච්චික‍ට්ටුව

ආනමඩුව

මාදම්පේ

නවගත්තේගම

මහකුඹුක්කඩවල

මහවැව

නාත්තන්ඩිය

වෙන්නප්පුව

වනාතවිල්ලුව

 
 
   
 

දැක්ම හා මෙහෙවර

දැක්ම.

භෞතික හා මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙ‍හෙයවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් ජීවන තත්වයක් ලගාකර දීම.

මෙහෙවර 

දිස්ත්‍රික්කය තුල තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තහවුරැ කරනුවස්, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරණව, යුක්ති ගරැකව හා මිත්‍රශීලීව ඉටුකිරීම සදහා ‍භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීම හා සම්බන්ධිකරණය කිරීම අපගේ මෙහෙවර වන්නේය.

අරමුණු

  • රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සාමාන්‍ය පරිපාලනය හා ඒවායේ සම්බන්ධිකරණය සිදු කිරීම.
  • දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක සංවර්ධන කාර්යයන් සම්බන්ධීකරණය කිරීම, මෙහෙයවීම හා ප්‍රගතිය විමසා බැලීම.
  • ස්වෙද්ශ කටයුතු අමාත්‍යාංශෙෙය් හා අෙනකුත් ෙර්ඛීය අමාත්‍යාංශවල කටයුතු රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අදාලව සම්බන්ධීකරණය කිරීම.
  • දිස්ත්‍රික්කය තුල දුප්පත්කමින් ෙවලී සිටින ජනතාවෙග් ජීවන තත්වය නගාසිටුවීම සදහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අවශ්‍ය සහය ලබාදීම.
  • දිස්ත්‍රික්කය තුල අාපදා තත්වයන් අවම කිරීම හා අාපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම.
  • දිස්ත්‍රික්කය තුල සන්නද්ධ හමුදාවන්ට සුභසාධන පහසුකම් සැපයීම.
  • මහා භාණ්ඩාගාරයට හා අෙනකුත් ෙදපාර්තෙම්න්තු වලට අදාල ගිණුමි පවත්වාෙගන යාම. 

 
 
 
Home Contact Us DS Portal Tamil English