පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 
     
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩ සටහන් හා ජාතික මට්ටෙම්

ව්‍යාපෘති - 2008

 
ප්‍රා.ලේ. කොට්ඨාශයවිමධ්‍යගත ආයෝජනජාතික සවිය - මග නැගුමසමෘද්ධි
ව්‍යාපෘති සංඛ්‍යාවප්‍රතිපාදන (රැ.)ව්‍යාපෘති සංඛ්‍යාවප්‍රතිපාදන (රැ.)ව්‍යාපෘති සංඛ්‍යාවප්‍රතිපාදන (රැ.)
ආණමඩුව62    3,313,000.00 105   30,900,000.00 9     2,340,000.00
ආරච්චිකට්ටුව51    3,932,450.00 99   21,300,000.00 128     2,340,000.00
හලාවත45    2,360,500.00 162   32,500,000.00 138     3,120,000.00
දංකොටුව37    4,335,000.00 146   27,200,000.00 113     3,120,000.00
කල්පිටිය35    1,240,000.00 93   28,600,000.00 9     2,340,000.00
කරැවලගස්වැව20        796,000.00 78   22,600,000.00 6     1,560,000.00
මාදම්පේ60    3,502,000.00 147   29,300,000.00 67     3,120,000.00
මහකුඹුක්කඩවල6        240,000.00 75   26,900,000.00 50     1,560,000.00
මහවැව46    2,719,000.00 141   27,600,000.00 85     3,120,000.00
මුන්දලම24    1,685,000.00 93   21,300,000.00 59     2,340,000.00
නාත්තන්ඩිය55    3,371,000.00 141   26,500,000.00 52     3,120,000.00
නවගත්තේගම15        906,000.00 57   16,000,000.00 6     1,560,000.00
පල්ලම22        885,000.00 54   13,900,000.00 29     1,560,000.00
පුත්තලම37    2,781,000.00 66   14,200,000.00 6     1,560,000.00
වනාතවිල්ලුව19        873,000.00 48   13,700,000.00 46     1,560,000.00
වෙන්නප්පුව45    4,188,000.00 156   30,000,000.00 102     3,120,000.00
එකතුව579  37,126,950.00 1661 382,500,000.00 905   37,440,000.00

නොරොච්චොල තාප විදුලි බලාගාරය

වෙන් කරන භූමි ප්‍රමාණය - 93 හෙක්ටයාර්

නිපදවන විදුලි ධාරිතාවය  පලමු අදියර - 300 මෙගා වොට්

නිපදවන විදුලි ධාරිතාවය  දෙවන අදියර - 600 මෙගා වොට්

සැපයෙන රැකියා සංඛ්‍යාව - 2000

ප්‍රතිලාභ :

  1. පාලවිය සිට කල්පිටිය දක්වා මාර්ගය කාපට් කිරිම.
  2. පාලවිය කලපුව හරහා වැටී ඇති පාලම ඉදි කිරිම.

කල්පිටිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිම.

දැනට ඉදිකිරිමට යෝජිත හෝටල් සංඛ්‍යාව - 1

කාමර සංඛ්‍යාව - 500

ඉදිවෙන ස්ථානය -  ඩච් - බේ

 
     
Home Contact Us DS Portal Tamil English