|
|
“ දිරිය පියස ” සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 85ක් සදහා නිවාස ඉදිකිරීමට මූලික පියවර ගෙන ඇත. එක් නිවසක වටිනාකම රු. 250,000/- ක් පමණ වේ.
මෙම මුදලින් රු. 50,000/- ක් ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශය මගින් ද ඉතිරි මුදල පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ද ප්රදානය කිරීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා හංවැල්ල, කැස්බෑව, හෝමාගම, පාදුක්ක, රත්මලාන, කොළඹ, කොළොන්නාව හා මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තෝරාගෙන ඇත. |
|
|