|
|
|
|
|
|
| |
- පළමු සතිය තුළදී ආහාර සහනාධාර සැපයීම.
- මියගිය සෑම පුද්ගලයකුටම රු 15,000 ක සහනාධාරයක් ලබාදීම.
- ඊළග සති දෙක තුළදී සෑම පුද්ගලයකුටම රු 375 ක් වටිනා වියළි සලාක සහනාධාරයක් සැපයීම.
- සෑම පවුලකටම මුළුතැන්ගේ උපකරණ ලබාගැනීමට රු 2500ක මුදලක් ප්‍රදානය කරන ලදි.
- සෑම පුද්ගලයකුටම රු 375 ක් වටිනා සලාකයක් සැපයීම.
- සෑම පවුලකටම රු 20,000ක තාවකාලික දීමනාවක් ලබාදීම (වාරික 4 බැගින් ගෙවන ලදි)
- කදවුරේ පදිංචි පවුල් වලට මෙන්ම කදවුරෙන් පිටත පදිංචි පවුල් වලටත් ආධාර සපයන ලද්දේ විවිධ රටවල්, රාජ්‍ය නොවන සංවිධාන ආයතන විසිනි.
|
|
| |
|
|
|
|
|
|
|
|