කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය මගින් කොළඹ පුවත් යන නමින් ත්‍රෛයිමාසික පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීම සඳහා දැනටමත් මූලික කටයුතු සියල්ලම අවසන් කර ඇතැයි එම අංශ බාර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිළධාරිනි නුරුල් අයින් හුසෙයින් මහත්මිය සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ වේගෙයන් සිදුවෙමින් පවතින සංවර්ධනය ක්‍රියාදාමය ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පුවත්පත පළ වෙන අතර එම පුවත්පතේ ලිපිනය මෙසේය.
සංස්කාරක
කොළඹ පුවත්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
වේල්ල වීදිය
කොළඹ 12
දුරකතනය 2381267
ෆැක්ස් 2381267 , 2437242 |