කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

ඔබ‍ට ‍සේවාවන් සැපයීමට අපගේ හැකියාව

අනු අංකය

සේවාව

ගතවන කාලය

01

ගිණි කෙළි නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීම

වි 10

02

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහන  වාරපත්‍රයක් නිකුත් කිරීම

වි 10

03

තුවක්කු සදහා පතොරම් අනුමත කිරීම

වි 10

04

පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම සදහා වාරික අනුමත ලිපි ලබා දීම

වි 10

05

විදේශිකයන්ට මෙරටට පැමිණිමට විසා නිර්දේශය ලබා දීම

වි 20

06

විසා කාලය දිර්ඝ කිරීමට නිර්දේශ ලබා දීම

වි 20

07

රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන්ට ශ්‍රි ලංකාව තුළ රාජකාරි කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම

වි 20

08

පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීම
           a ගල් කැඩීම
                b පුර්ව අනුමැතිය

 

වි 20
වි 20

09

රසායන ද්‍රව්‍ය භාවිත බලපත්‍රයක් නිකුත් කිරීම

වි 20

10

පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම

වි 20

11

ගිණි කෙළි  භාණ්ඩ සැපයීමේ බලපත්‍රයක්  නිකුත් කිරීම
                  a  ආවරණ බලපත්‍ර
                  b  පුර්ව අනුමැති

 

වි 20
වි 30

12

විදේශිකයන්ට ශ්‍රි ලංකාව තුළ වාසය කිරීමට විසා නිකුත් කිරීම

වි 30

13

දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන තොරතුරක්

පැය 01

14 කොස්ගස්  කපා හෙළිමේ බලපත්‍රයක්  නිකුත් කිරීම පැය 01
15 පෞද්ගලික ආරක්ෂක ආයතනයක් ලියාපදිංචිය අලුත් කිරීම දින 03

16

පෞද්ගලික ආරක්ෂක  නියෝජිත ආයතනයන් ලියාපදිංචි කිරීම

සති 03


මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉහත සේවාවන් නියමිත කාල සීමාව තුළ ඉටුකර දිය හැක්කේ ඔබ විසින් ඉදිරිපත් කළ යුතු අදාළ අවශ්‍යතා සපුරා දී ඇත්නම් පමණි..

 
 
   
 
   
 
 
 
Home Contact Us DS Portal English Tamil