කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  
 
 

මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

විශේෂ ව්‍යාපෘති
 


කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාකාරකම් සදහා ව්‍යාපෘති 1127ක් හා රුපියල් මිලියන 120ක්

2007 වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 1127ක් සදහා රුපියල් මිලියන 120ක ප්‍රතිපාදන සලසා ඇත. එම විස්තර පහත වගුවේ දැක්වේ.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

ප්‍රතිපාදන මුදල (රු.මිලියන)

ව්‍යාපෘති ගණන

කොළඹ

25.0

13

තිඹිරිගස්යාය

19.0

128

කොළොන්නාව

3.5

37

කඩුවෙල

8.2

94

හංවැල්ල

7.0

112

කෝට්ටේ

10.1

87

පාදුක්ක

5.7

86

හෝමාගම

10.0

125

මහරගම

10.0

93

මොරටුව

7.0

72

රත්මලාන

2.0

22

කැස්බෑව

10.0

113

දෙහිවල

2.5

27

 
     
 
 
 
   
 
   
 
 
 
Home Contact Us DS Portal English Tamil