අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පල්‍ලේතැන්න, හුණුකැටේ දුරකථන 066-2255433,2255365,2255462 සුබ නව වසරක් 2009
අපගේ දැක්ම
තිරසාර සංවර්ධනයක් උදෙසා ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස සංකලනය කොට ප්‍රාදේශීය පරිපාලනය මෙහෙයවීම තුලින් අඹන්ගඟකෝරළයේ ජනදිවිය නංවාලීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වය සහිත කාර්යක්ෂම තිරසාර සහ සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
ප්‍රාදේශීය ලේකම්
බී.එම්.ජී.බී විජේබණ්ඩාර මිය