අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මානව හිතවාදීව ඔවුන්ගේ යහපත් දිවි පැවැත්මට සහය වන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය වීම
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව මහජනතාවට සේවා සැපයීම,මානව හා භෞතික සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්යුත් කාර්යක්ෂම ,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.