බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කළුතර දිස්ත්‍රික් ධජය
චම්පා එන්.පෙරේරා මිය
තිරසාර සංවර්ධනය හා සබැදුනු තෘප්තිමත් මහජන සේවය තුලින් විශිෂ්ඨත්වය කරා ලගා වීම.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.