බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - බෝපෙ - පෝද්දල, ගාල්ල.
අපගේ දැක්ම
කාර්යාලයේ මානව හා භෞතික සම්පත් මනා ලෙස මෙහෙයවීම තුළින් බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
දිස්ත්‍රික් ධජය
ගාල්ල - දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම්
මාලනී ලොකුපෝතාගම මහත්මිය