දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඩබ්. සුනීතා කුරේ මහත්මිය
දෙහිවල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශයේ වෙසෙන මහජනතාවට අවශ්‍ය සේවය ඵලදායීව හා කාර්යක්ෂමව උපරිම අන්දමින් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීමයි.
දෙහිවල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශය හා එහි ජනතාව ජාතික සංවර්ධනය උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වූ මනා සැලැස්මකින් යුතුව සම්පත් හා ආයතන ඵලදායි ලෙස මෙහෙයවන්නා වූ සම්බන්ධීකරණයන් තුලින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමවල සාධාරනවල යුකුත්ගරුකව හා මිත්‍රශීලිව ඉටු කිරීමයි.