හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ජනමිතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හාලිඇල
මිත්‍රත්වයෙන් සංවර්ධනයට...
රාජ්‍ය ලාංඡනය
ප්‍රාදේශීය ලේකම්
ජි විජිත නන්ද කුමාර්
පුද්ගලයකුගේ කළල අවධියේ සිට මරණය දක්වා වූ සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික පසුතලය වඩා හොදින් ගොඩ නැංවීම සංවර්ධනය කිරීම හා පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දීම අපගේ මෙහෙවරයි