හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලංකාවේ විශිෂ්ඨතම සේවා සපයන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම¸ සම්‍පත් සම්‍බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් හම්‍බන්‍තොට ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි.
ප්‍රාදේශීය ලේකම්
ගනේෂ අමරසිංහ මහතා