කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම්
ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා
"සේවයට කැප වෙමු. පුරවැසි අයිතීන් සුරකිමු."
ප්‍රදේශයේ ජනතාවගේ ,ආර්ථික ,සමාජීය ,සංස්කෘතික සංවර්ධනයට ඉවහල් වන්නා වූ කාර්යයන් හා සේවාවන් නොඅඩුව කලට වේලාවට ,කාර්යක්ෂමව හා අපක්ෂපාතීව ඉටු කිරීම හා සැළසීම අපේ මෙහෙවරයි.