කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අපගේ ඉදිරි දැක්ම
වඩා විශ්වාසදායි රාජ්‍ය ආයතනයක් බවට පත් කිරිම.
ප්‍රාදේශීය ලේකම්
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වය, කාර්යක්ෂමවථ තිරසර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලිම