මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කෑගල්ල දිස්ත්‍රික් ධජය
ප්‍රාදේශීය ලේකම්
ඒ.ඩබ්ලිව්.රුක්මණී ආරියරත්න මහත්මිය.
ජනහිතකාමි සේවයක් මගින් ජිවන තත්ත්වය නංවාලීම
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සමාජ සම්බන්ධීකරණය හා ජන සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම සැලසුම් සහගත හා තිරිසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම