මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අපගේ දැක්ම
දරිද්‍රතාවය පිටුදකිමින්, තිරසාර සංවර්ධනයක් සහ සාරධර්ම පිරි සමාජයක් ගොඩනැංවීමට... තබමු පියවරක් ඉදිරියට, මැදගම් පත්තුවට නවෝදයක් උදෙසා.....
දිස්ත්‍රික් ධජය
ප්‍රාදේශීය ලේකම්
කසුන් සුනෙත් කුමාර වැල්ලහේවා මහතා
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීමසම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්යුත් කාර්යක්ෂම ,තිරසාර හා සැලසුම්සහගත සංවර්ධන ක්‍රියාවලීන් තුලින්,ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.