ආර.ඒ. චුලනන්දා මිය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සොරණාතොට
යහපාලනය තුලින් සංවර්ධනය කරා
කාර්යක්ෂමව හා ඵලදායිව සම්පත් යොදා ගනිමින් සමානාත්මතාවයෙන් යුක්තව සුහදශීලි සේවාවක් මගින්, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ මහජනතාවගේ ජීවන තත්වය නගා සිටුවිම.