ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දිස්ත්‍රික් ධජය
ප්‍රාදේශීය ලේකම්
එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා
අපගේ දැක්ම
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් උපරීම මහජන සේවයක් සැලසීම
අපගේ මෙහෙවර
සම්පත් මනාව කළමනාකරණය කරමින්, මහජන සහභාගීත්වයෙන්, කාර්යකෂමව සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම සහ සමස්ත ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට දායකවීම.